Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
e-Library Service - Divisional Secretariat Panwila

දැනුම සොයන ගවේශකයන්ගේ තෝතැන්න.......
"පන්විල ඊ- පුස්තකාලය
පොතක් කියවීමෙන් පුළුවන් ඔබට ලෝකය පුරාම සැරිසරන්න..........................................
පන්විල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය මගින් 2022/05/30 එළදැක්වූ ඊ පුස්තකාලය මගින් අලුත් වන දැනුම සොයා යන ගවේෂකයන්ට අත්විදීමට නවමු අවස්ථාවක්. පන්විල ප්රාරදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්රාදේශීය ලේකම්තුමියගේ නවමු අදහසක් මත සංවර්ධන නිලධාරි ප්රියංග මයා හා රමණි මිය විසින් සකස් කරන ලද ඊ- පුස්තකාල සේවය පන්විල ප්රාදේශීය ලේකම්තුමා විසින් එළි දක්වන ලදි.
පහත ලින්කුව භාවිතයෙන් හො QR code එක භාවිතයෙන් පන්විල ඊ- පුස්තකාලයට පිවිසෙන්න.




















