| නම/ ස්ථානය | ග්‍රාම නිලධෘරි වසම | අධ්‍යාපන කලාපය |
| මහපතන කණිෂ්ඨ විදුහල | මහපතන | වත්තේගම |
| පරමේශ්වරා දෙමළ විද්‍යාලය | මඩුල්කැලේ | වත්තේගම |
| කුරුංචි දෙමළ විද්‍යාලය | මඩුල්කැලේ | වත්තේගම |
| ගෝමරය දෙමළ විද්‍යාලය | ගෝමරය | වත්තේගම |
| ගෝමරය ජනපද විද්‍යාලය | ගෝමරය | වත්තේගම |
| කොස්ගම මධ්‍ය විදුහල | කොස්ගම | වත්තේගම |
| හුළුගඟ මුස්ගීම් විද්‍යාලය | කොස්ගම | වත්තේගම |
| කන්ද කැටිය දෙමළ මහා විද්‍යාලය | කොස්ගම | වත්තේගම |
| අලකොල දෙමළ විද්‍යාලය | කොස්ගම | වත්තේගම |
| අරත්තන කණිෂ්ඨ විදුහල | අරත්තන | වත්තේගම |
| වරක්කාලන්ද මුස්ගීම් විද්‍යාලය | අරත්තන | වත්තේගම |
| රාජසිංහ මධ්‍ය විද්‍යාලය | පන්විල | වත්තේගම |
| දේවාලගම්මෙද්ද කණිෂ්ඨ විදුහල | උඩුගොඩ | වත්තේගම |
| උඩුගොඩ කණිෂ්ඨ විදුහල | උඩුගොඩ | වත්තේගම |
| විබුලානන්දා දෙමළ විද්‍යාලය | කැළෑබොක්ක | වත්තේගම |
| අභිරාමි දෙමළ මහා විද්‍යාලය | කැළෑබොක්ක | වත්තේගම |
| ශිවනේශ්වරා දෙමළ විද්‍යාලය | කැළෑබොක්ක | වත්තේගම |
| නකල්ස් දෙමළ විද්‍යාලය | තවලන්තැන්න | වත්තේගම |
| හාගල දෙමළ විද්‍යාලය | තවලන්තැන්න | වත්තේගම |
| මාඋස්සාව දෙමළ විද්‍යාලය | මහපතන | වත්තේගම |
| හාගතේ දෙමළ විද්‍යාලය | හාතලේ | වත්තේගම |
| බැද්දේගම කණිෂ්ඨ විදුහල | බැද්දේගම | වත්තේගම |














