RSS
මිහිතරු-2022
දෙපරපුරක මහා කලා මංගල්යය..........
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයට සමගාමීව පන්විල ප්රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත සහකාර ප්රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ කාර්යාලීය සියලු නිලධාරීන්ගේ සහයෝගය කැටිකොට, මහනුවර අතිරේක දිස්ත්රික් ලේකම්තුමන් උත්පල ජයරත්න මැතිතුමාගේ ප්රධානත්වයෙන්,
පන්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේශපාලන අධිකාරිය, සියලු රාජ්ය ආයතනයන්හි ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් පන්විල ළමා සමාජයන්හි දුවා දරුවන්ගේ, පාසල් දරුවන්ගේ, විශේෂ අවශ්යතා සහිත දරුවන්ගේ හා වැඩිහිටි සමිති නියෝජනය කරමින් වැඩිහිටි ප්රජාවගේ මෙන්ම කාර්යාලීය නිලධාරීන්ගේ සුවිශේෂි දක්ෂතා මෙසේ දිගහැරෙන වගයි..........
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
World_Children_and_Adults_Day
 
 
Powered by Phoca Gallery
Scroll To Top